Monday, June 20, 2016

AutoCAD 2D සිංහල 01 (Interface)

පරිගණක ආශ‍්‍රිත සැලසුම් නිර්මාණ මෘදුකාංග තාණ්ඩයේ ජනප‍්‍රියම මෘදුකාංගය වෙන්නේ AutoCAD ය. AutoCAD වඩාත් ජනපි‍්‍රයව ඇත්තේ නිවාස සැලසුම් ඇදීම හා ඒ ආශ‍්‍රිත නිර්මාණ කටයුතු සදහා යොදා ගන්නා මෘදුකාංගයක් ලෙසටය.

AutoCAD මෘදුකාංගය මගින් 2D හා 3D නිර්මාණ පහසුවෙන් නිර්මාණය කර ගත හැකිය. මෙම පාඩම් මාලාව මගින් AutoCAD 2D පිළිබදව කතා කරනු ලැබේ.

AutoCAD 2D ආරම්භක පාඩම ලෙස අද AutoCAD හි අතුරුමුහුණත පිළිබදව අධ්‍යනය කරනු ලබයි. පහත වීඩියෝව නරඹන්න. මෙම වීඩියෝව නිර්මාණය සදහා AutoCAD 2012 මෘදුුකාංගය යොදාගෙන ඇත.



No comments:

Post a Comment