
AutoCAD මෘදුකාංගය මගින් 2D හා 3D නිර්මාණ පහසුවෙන් නිර්මාණය කර ගත හැකිය. මෙම පාඩම් මාලාව මගින් AutoCAD 2D පිළිබදව කතා කරනු ලැබේ.
AutoCAD 2D අද පාඩම ලෙස Save file පිළිබදව අධ්‍යනය කරනු ලබයි. පහත වීඩියෝව නරඹන්න. මෙම වීඩියෝව නිර්මාණය සදහා AutoCAD 2012 මෘදුුකාංගය යොදාගෙන ඇත.
No comments:
Post a Comment